මධ්‍යම අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

මධ්‍යම අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී 03දා අලුයම කිරි බවුසරයක් හා ලොරියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ.

Share This