ජනපති අනුර පාර්ලිමේන්තුව අමතයිJuly 24, 2025 12:12 pmජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී කරුණු දැක්වීම සඳහාය. Share This