එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
චන්දන ලක්මාල්