රාජිතට ඇප දෙනවා ද නැද්ද තීරණය පස්වරු 02.00ට

රාජිතට ඇප දෙනවා ද නැද්ද තීරණය පස්වරු 02.00ට

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න පූර්ව ඇපයක් නියම කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගයක් අද (18) පස්වරු 2.00 ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයාට එරෙහිව ගොනුකළ අපේක්ෂිත ඇප හයදුම්පත්තරයක් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියෝගය පසුවට කල් තැබීය.

චන්දන ලක්මාල්

Share This