ටීනියා රෝගීන් ගැන භයානක අනාවරණයක්

සම කැසීමේ දිලීර ආසාදිත චර්ම රෝගයක් වන ටීනියා රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දකින්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍යවරයා කියා සිටියේ ගත වූ දශකයට ශාපේක්ෂව සැසදීමේදී සම කැසීමේ දිලීර එම රෝගය හේතුවෙන් රෝග සායනයට පැමිණෙන සෑම රෝගියෙකුගෙන්ම 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් ටීනියා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන බවයි.
චන්දන ලක්මාල්