ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇති වෙයි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇති වෙයි

ප්‍රදේශ කිහිපයකට අද (17) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත් වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව උතුරු සහ නැගෙනහිර පළාත් වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This