දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

දිස්ත්‍රික්ක කිහිපයක අද(16) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත් වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව උතුරු සහ නැගෙනහිර පළාත් වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්