අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමක්

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහර දීමක් සිදුකර ඇති අතර තුවාල ලැබූ සිසුන් 4 ඇතුළුව 5 දෙනකු ප්‍රතිකාර සඳහා ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
සිසුන් රෝහල් වෙත රැගෙන යාමට පැමිණි ගිලන් රථ රියදුරා ද තුවාල ලබා ඇත.
මීට පෙර සිදුවූ නවකවද සිදුවීමක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
චන්දන ලක්මාල්