කොටස් වෙළඳපොළ අද තැබූ වාර්තාව

කොටස් වෙළඳපොල ගනුදෙනුව ආරම්භ වී පැයක් ගතවීමටත් ප්‍රථමයෙන් අද (15) සියලු කොටස් මිල දර්ශකය අගය ඉතිහාසය ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය.
බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
චන්දන ලක්මාල්