කොදෙව් පිතිකරුවන් අසරණ කළ ඔසී වේග පන්දුව

බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 03 වැනි ටෙස්ට් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 27 සීමා කිරීමට ඕස්ට්රේලියානුපන්දු යවන්නෝ සමත් ඇත.
එය ඉතිහාසය දෙවැනි අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවද වේ.
1955 දි නවසීලන්තය පන්දු යවන්නන් හමුවේ එංගලන්තය ලකුණු26 සීමා වීමයි.
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන මෙචල් ස්ටාර්ක් ලකුණු 9 කඩුලු 6ක් දවාගත් අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 07 දෙනකු ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයකි.
චන්දන ලක්මාල්