කොටස් වෙළඳපොළ ඉතිහාස ගත වූ හැටි

කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසය ප්රථම වරට අද (11) ඉහළ ගොස් ඇත.
ඒ අනුව දර්ශන අගය ඒකක 18.500 සීමාව අතික්රමණය කරන ලදී.
අද දිනයේදී සීල කොටස් මිල දර්ශනය ඒකක 379.77ක වර්ධනයක් සනිටුහන් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 18,541.26ක් දක්වා ඉහළ ගියේය.
චන්දන ලක්මාල්