සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබේ.

එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/
සහ https://www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිඵල ලබා ගත හැකිය.

එම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් ඔබට අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක වලට පිරිසේමෙන් විමසීම් කළ හැකිය.

ක්ෂණක ඇමතුම් 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක වන 0112 785922, 0112 784 208, 0112 786 616 සහ 0112 784 537 යන අංක මගින් විමසිය හැකිය.

චන්දන ලක්මාල්

Share This