හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අත්අඩංගුවට

පාර්ලිමේන්තුව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

2015 ජනපතිවරණ සමයේ රුපියල් මිලියන 25 ක් වටිනා බඩ ඉරඟු බීජ හිතවතුන්ට බෙදා දීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට හමුවට කැඳවා ඇති අතර එහිදී ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

චන්දන ලක්මාල්

Share This