නොසිතු ලෙස රන් මිල යළිත් ඉහළ යයි

නොසිතු ලෙස රන් මිල යළිත් ඉහළ යයි

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8 සටහන් වූයේ රුපියල් 259,050 ලෙසයි.

කැරට් 22 ග්‍රෑම් 1 මිල සටහන් වූයේ රුපියල් 32,380 ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 8ක 282,600 ලෙස සටහන් වූ බවයි.

චන්දන ලක්මාල්

Share This