මිග්‍රේන් රෝගීන්‌ වාර්තාවීම ඉහළට

මිග්‍රේන් රෝගීන්‌ වාර්තාවීම ඉහළට

ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පවසන්නේ මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් හිරුවාරය හෙවත් (migreen) රෝගීන්ගේ වැඩි වීමක් මෑත කාලීනව දැක හැකි බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගය පැවතී නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙසයි සැමවිටම එම රෝගීන් විවේකයෙන් පසුවන ලෙසයි.

චන්දන ලක්මාල්

Share This