වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලදී ගන්න සූදානම් වෙයි

වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලදී ගන්න සූදානම් වෙයි

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ හෙට (03) සිට වී අලෙවි මණ්ඩලය විසින් පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා බවයි.

ඒ අනුව නාඩු කිලෝ එකක් රුපියල් 120 සම්බා කිලෝ එකක් රුපියල් 125 කීරී සම්බා කිලෝ එකක් 132 ට මිලදී ගැනීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය .

චන්දන ලක්මාල්

 

 

Share This