බස් ගාස්තුව සියයට 0.55කින් අඩු වෙයි
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස 04 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව එම ගාස්තුව සියයට 0.55කින් අඩුවනු ඇත. එමෙනම් අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ඒ කොමිෂන් සභාව සඳහන් කරයි.