ශ්‍රී ලංකන් හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකන් හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගුවන් යානා මිලදී ගැනීමට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.

චන්දන ලක්මාල්

Share This