පොසොන් විශේෂ අතිරේකය – මහින්දාලෝකය

පොසොන් විශේෂ අතිරේකය – මහින්දාලෝකය

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි.

සකල ලංකාවාසි ජනී ජනයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් අනුබුදු මිහිඳුමහරහතන් වහන්සේ මෙරටට වැඩම කර අභිමානවත් ශිෂ්ටාචාරයකට මග ලකුණු කළ පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය බොදු ජනයාගේ පරම පූජනීය දිනය ද වේ.

මේ ඒ වෙනුවෙන් මොනරා ගෙනඑන විශේෂ අතිරේකයයි.

 

Share This