අනුරාධපුර සහ මිහින්තලයට රථ ගාල් සිතියමක්

පොසොන් උත්සවයට අදාළ රථ ගාල් සැලැස්මේ සිතියම මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
අනුරාධපුර පූජා නගරයට ඇතුලුවීම සඳහා පණ්ඩුලගම හංදිය, පොතානේගම හංදිය, ජයන්ති වටරවුම, හා ලෝලුගස් වැව වටරවුම භාවිත කළ හැකිය.
ඒ අනුව අනුරාධපුරය පූජා භූමිය තුළ රථ ගාල් 21ක්, ක්‍රියාත්මකයි වේ.
එමෙන්ම මිහින්තලය පූජා භූමිය තුළ රථ ගාල් 07 ක් ස්ථාපිත කර ඇත.
බැතිමතුන් පැමිණෙන රථවාහන මෙම නම් කරන ලද ස්ථානවල නවතා තැබීමට පියවර ගන්නා ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.