‘සිරි දළදා වන්දනාව’ දීර්ඝ කරන්නේ නෑ

‘සිරි දළදා වන්දනාව’ දීර්ඝ කරන්නේ නෑ

කිසිදු හේතුවක් මත ‘සිරි දළදා වන්දනාව’ දීර්ඝ නොකරන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් මස 27 වැනිදයින් අදාළ වන්දනාව අවසන් කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Share This