ජාත්‍යන්තර අධිවේගී මධ්‍යම තැපැල් හුවමාරුවට ආ මත්ද්‍රව්‍ය තොගය

ජාත්‍යන්තර අධිවේගී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණු රුපියල් පහළොස් කෝටි 45 ලක්ෂ පනස් දාහක් වටිනා කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුෂ් කිලෝ දොළහයි ග්‍රෑම් 677ක් සහ හසිස් කිලෝ එකයි ග්‍රෑම් 852 ක් සොයාගෙන ඇත.
මීගමුව කඳාන කතරගම ගනේ මුල්ල මාලබේ සහ කොළඹ ප්‍රදේශ කිහිපයක එම පාසල් එවා තිබේ.
එය ඇමරිකාව එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල් වල සිට අදාළ මත්ද්‍රව්‍ය අඩංගු පාසල් ඒවා තිබූ බවයි රේගුව සඳහන් කළේ.
මීට අමතරව කුෂ්මද්‍රව්‍ය ඇසුරන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම් වැටී තොගයක් සහ චුයින්ගම් තොගයක්ද සොයාගෙන තිබෙන බව රේගුව පවසයි.
චන්දන ලක්මාල්