2025 වසරේ සිදු වූ වෙඩි තැබීම් ගැන අනාවරණයක්

2025 වසරේ සිදු වූ වෙඩි තැබීම් ගැන අනාවරණයක්

2025 වසර ආරම්භයේ සිට මේ දක්වා මාස 04 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීම් සිද්ධීන් 37 න්26 දෙනකු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩි තැබීම් සිද්ධීන් 37 න් 23 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් සිදුකර ඇති අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බවද සඳහන් වේ.

චන්දන ලක්මාල්

Share This