බැංගලූර් – පන්ජාබ් තරගයට වර්ෂාවෙන් බාධා

2025, ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්වී තිබේ.
ඒ හේතුවන් කාසියේ වාසිය උරගා බැලීම ද ප්‍රමාද කර ඇත.
මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ බැංගලූර් කණ්ඩායම තෙවන ස්ථානයේ සිට පන්ජාබ් කණ්ඩායම සිව් වන ස්ථානයේ පසුවෙයි.