“සිරි දළදා වන්දනාව” ආරාධනා පත්‍රය ගැන පැහැදිලි කිරීමක්

“සිරි දළදා වන්දනාව” ආරාධනා පත්‍රය ගැන පැහැදිලි කිරීමක්

සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කරන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.

එලෙස හැඟෙන පරිදි ලෙස නිර්මාණය කරන ලද අදාළ ආකෘතිය ව්‍යාජ බව ඒ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුම් සිරි දළදා වන්දනාවේ පූජනීයත්වය සුරකෙන පරිදි කටයුතු කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් රජය ඉල්ලා සිටියි.

Share This