ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවයි

ඇමරිකානු ඩොලර් සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විකුණුම් මිල අදත් තුන්සීය සීමාව ඉක්මවා ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනික විනිමය අනුපාතය සටහන් අනුව ඩොලරයක ගැනුම් මිල 294.13සහ විකුණුම් මිල 303.2 ලෙසින් සටහන්ව ඇත.
2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරය අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද වේ.
චන්දන ලක්මාල්