කතරගම ප්‍රාදේශීය සභා හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභා හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභා හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ගෝඨභය රාජපක්ෂ මහතාට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති නිවසක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ලබාදුන් අවිධිමත් අනුමැතියක් හේතුවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share This