පාසල් නිවාඩු ලබාදීම ගැන දැනුම්දීමක්April 9, 2025 11:55 amපළමු පාසල් වාරයේ දෙවැනි අදියර 11 වෙනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දෙවැනි අදියරය අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වී මැයි මස 09 වෙනදා අවසන් වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. චන්දන ලක්මාල් Share This