කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ යන ලකුණු

උත්සව සමයේ කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ යාමින් පවතින බව වාර්තාවේ.
ඒ අනුව මේ වන විට බිත්තරයක මිලවන්නෙ 39ත්40 ත් අතර මිලකට අලෙවි වන බවත් කුකුල් මස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළදුන් කියා සිටින්නේ.
ඊට අමතරව මාළු මිලද ඉහළ යනු ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය පවසයි.
12 පෝ දින හැර 13 සහ14 යන දෙදින එම වෙළඳ මධ්‍යස්ථාන ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව පවතින බවයි එම වෙළඳ මධ්‍යස්ථානය පැවසුවේ.
චන්දන ලක්මාල්