ගුරු සේවයට බඳවා ගැනීම දැනුම්දීමක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/22 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2025.03.20 දින සිට 2023.03.28 දින දක්වා එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.
වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් ලබාගත හැකි බවයි, අමාත්‍යංශය සඳහන් කළේ.