ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කළ නම් ලැයිස්තුවක් එළියට

ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කළ නම් ලැයිස්තුවක් එළියට

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988/89 වසර තුළ මෙරට ක්‍රියාත්මක කළ ආයුධ සන්නද්ධ කැරැල්ලේදී ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සමාජිකාවන්ගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවීරත්න මහත්මිය විසින් අද (21) සභාගත කළා.

ඊට ඇතුළත් නොවන පුද්ගලයින්ගේ නම් අප්‍රේල් මස පැවැත්වීමට නියමිත ‘බටලන්ද විවාදයේදී’ සභාගත කරන බවයි, ඇය ප්‍රකාශ කළේ.

එමෙන්ම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුව සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට ද ඇය කටයුතු කර තිබෙනවා.

Share This