පසුගිය වසරේ මහ කන්නයේදී අක්කර 4471ක වී වගා කරලා

පසුගිය වසරේ මහ කන්නයේදී අක්කර 4471ක වී වගා කරලා

පසුගිය වසරේ මහ කන්නයේදී අක්කර 4471ක වී වගා කර කිලෝ ලක්ෂ 16 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් ගබඩාවල ගබඩා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව ආර්ථික භෝගයක් වශයෙන් පොල් අතුරු භෝග වශයෙන් පලතුරු සහ එළවළු, කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග දෙක ද වගා කර කර වෙළඳපොළට නිකුත් කරමින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව උපරිම දායකත්වය ලබාදෙන බව එම අමාත්‍යාංශය පැවසීය.

තවද අක්කර 300ක භූමි ප්‍රදේශයක බඩ ඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙළීමද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

  • චන්දන ලක්මාල්
Share This