දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ මහනුවර දිස්ත්‍රික්කය ප.ව. 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට තරමක තද වැසි ඇතිවේ හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත් වලට පොළොන්නරුව නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවලටත් වැසි වාර කීපයක් ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This