ලක්සම්බර්ග්හි ෆ්‍රෙඩ්රික් කුමරු මිය යයි

ලක්සම්බර්ග්හි ෆ්‍රෙඩ්රික් කුමරු මිය යයි

රොබට් කුමරුගේ සහ ජූලි කුමරියගේ බාල පුත්‍රයා වූ 22 හැවිරිදි ලක්සම්බර්ග්හි ෆ්‍රෙඩ්රික් කුමරු මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ POLG මයිටොකොන්ඩ්‍රියල් නම් දුර්ලභ ජානමය රෝගයක් හේතුවෙනි.

POLG ජානයේ විකෘති මයිටොකොන්ඩ්‍රියල් රෝග POLG රෝගයට හේතුව බව එක්සත් මයිටොකොන්ඩ්‍රියල් රෝග පදනම පවසයි.

එය බොහෝ දුරට අක්මාව, මාංශ පේශි, ස්නායු, මොළය සහ අනෙකුත් අවයව වලට බලපාන අතර පෙනීම දුර්වල කළ හැකිය.

සඳුනි තිලකරත්න

Share This