අල්ලිරාජා සුබාස්කරන් 53 වැනි වියට පා තබයි.

අල්ලිරාජා  සුබාස්කරන් 53 වැනි වියට පා තබයි.

ලයිකා Group අධිපති අල්ලිරාජා සුබාස්කරන් මහතා 53 වැනි වියට පා තබයි.

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන අල්ලිරාජා සුබාස්කරන් මහතා අද (මාර්තු 02) 53 වැනි වියට පා තැබීය.

ඔහු ලයිකා සමූහ ව්‍යාපාරයේ (Lyca Group) නිර්මාතෘ සහ සභාපතිවරයා වේ.

ඊට අයත් ලයිකා මොබයිල් සමාගම රටවල් 23 ක පමණ ක්‍රියාත්මක වේ.

Share This