දුම්රිය ධාවනයට බාධා

දුම්රිය ධාවනයට බාධා

පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය ස්ථාන කිහිපයකට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල- හාලි ඇල දුම්රිය ස්ථාන අතර මෙලෙස පස් කඳු කඩා වැටීම හේතු වී ඇත.

කොළඹ සිට බදුල්ල දක්වා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This