අදත් තද වැසි

අදත් තද වැසි

උතුරු පළාතට තවදුරටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව අද(01) ඌව පළාතේ මඩකලපුව, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 වඩා තරමක තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර, දකුණු සහ උතුරු පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This