රාමසාන් උපවාස සමය හෙටින් ආරම්භ වෙයි

නව අඩ සඳ ඊයේ දිනයේදී දර්ශනය නොවූ බැවින් (02) ඉරිදා සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි
චන්දන ලක්මාල්