බය වෙන්න එපා – ඉන්ධන හිඟයක් නැහැ

(ශිරාන් රණසිංහ)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කො ඉන්ධන හල් සාමාන්‍ය පරිදි ඉල්මහ ඇනවුම් කර තිබෙන බැවින් කිසි ලෙසකින්වත් ඉන්ධන හිගයක් මතු නොවන බව තෙල් සංස්ථාවේ කළනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා කියයි.
ඉන්ධන ඇනවුම් නොකරන බවට ඇතැම් පිරිස් ප්‍රචාර කරන බවත් අධික ඉල්ලුමක් නිර්මාණය කිරීම ඒ අයගේ සැලසුම බවද පවසයි.
සෙනසුරාදා ,ඉරිදා මෙන්ම සදුදා දිනයටත් ප්‍රමාණවත් ඉන්ධන ඇනවුම් කර ඇති නිසා තෙල් වැඩිපුර ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙස ඒ මහතා දැනුම් දෙයි.