නීති විරෝධි දුම්වැටි සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු ඔත්තුවකට අනුව, මොරටුව විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන්  එකතු වෙලා 2026 මැයි 16 වෙනිදා වැල්ලවත්ත ප්‍රදේශයේ විශේෂ වැටලීමක් කරලා තියෙනවා.

ඒ වෙලාවේදී රුපියල් ලක්ෂ 20කට වඩා වැඩි (ඒ කියන්නේ රුපියල් 2,016,000ක් පමණ) වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි 22,400ක් එක්ක පුද්ගලයන් දෙන්නෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This