නව සඳ නොපෙනීම නිසා මෙවර හජ් උත්සවය මැයි 28

කොළඹ මහ පල්ලිය කියන විදිහට, මේ අවුරුද්දේ හජ් උත්සවය මැයි 28 වෙනිදාට යෙදිලා තියෙනවා. ඉස්ලාම් දින දර්ශනයේ අවසාන මාසය වෙන “දුල් හජ්” මාසයට අදාල අලුත් සඳ අද දවසේ ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රදේශයකින් පේන්න නැති බවත්, කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කරලා තියෙනවා. ඒ හින්දා දුල් හජ් මාසයේ පළවෙනි දවස මැයි 19 වෙනිදා ලෙස ගණන් ගන්නවා. ඒ අනුව, හජ් උත්සවය මැයි 28 වෙනිදා සමරන්න තීරණය කරලා තියෙනවා.

Share This