ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා මෙරට ජනතාවගේ ආයු කාලය ඉහළට
සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කරන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා පසුගිය වසර 15ක කාලය තුළ මෙරට ජනතාවගේ ආයු කාලය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය කියා සිටිනවා.
මෙම වැඩසටහන යටතේ දරුවන්ට නිතිපතා එන්නත් ලබාදීමෙන් බොහෝ රෝග සාර්ථකව පාලනය කර ගැනීමට හැකිවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා මේ සම්බන්ධව වැඩි දුරටත් කියා සිටිනවා.
