කුඩු සලිඳුගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට
“කුඩු සලිඳු” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (21) අළුයම පයාගල නිර්මලවත්ත සහ කුඹුරුගොඩ ප්‍රදේශවල සිදු කළ විශේෂ වැටලීමකදීයි මේ අත්අඩංගුවට ගැනීම් සිදු වුණේ.
එහිදී “පැතුම්” නොහොත් “පෙත්තා” නමැත්තා අයිස් මත්ද්‍ර
ව්ය මිලිග්‍රෑම් 42,350ක් සමඟත්, “කවිදු” නොහොත් “කවියා” නමැත්තා අයිස් මිලිග්‍රෑම් 48,170ක් සමඟත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
