Tag: Monara Sinhala News
ගුරු සංවර්ධන නිලධාරීන් අද ජනපති හමුවට
(නිමල් දයාරත්න) ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සත්‍යග්‍රහයට ඊයේට (2දා) දින අටක් ගත විය. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු සංවර්ධන ... Read More
කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා
කියුබානු ජනරජයට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. කියුබාව සමඟ නීත්‍යානුකූල ... Read More
පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්
(මහනුවර - සමරනායක) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු 'පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 8 දෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාල ... Read More
කෝටි 300 මත්ද්‍රව්‍ය තොගය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
(අකිලා නදීෂානි බණ්ඩාර) පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ ... Read More
මගීන් 40ක් සමග ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් රියදුරුගේ දක්ෂතාවයෙන් බේරා ගැනේ
(හැටන් - රංජිත් රාජපක්ෂ) වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි 01 දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ... Read More
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
(කටුනායක - ටී.කේ.ජී.කපිල) මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ... Read More
ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ සඛීනා
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි-20 තරගය අද
(ඉෂාර ගයාෂාන්) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (30) ප.ව. 7.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ ... Read More
විෂ මතට ලොල්වූ රියැදුරන් අල්ලන පොලිස් නිලධාරියකුට රු. දසදහසක්
(බණිදු ලෝකුරුගේ) විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් හා වෙනත් රථවාහන පදවන රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියකුට රුපියල් දස දහසක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පතිවරයා ... Read More
නවම් පොහොය දෙදිනේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
(එන්. අමරසිංහ) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර හෙට (31දා) හා අනිද්දා (01දා) පැවැත්වෙන අතර එම දින දෙක තුළ පස්වරු 06.30 ... Read More
ඒ.එස්.පී. ඕලුගලට තවත් වගකීමක්
(නිමල් දයාරත්න) සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත. ඒ මහතා දැනට දරණ තනතුරට අමතරව විශේෂ කාර්ය බළකායට ... Read More
විස්සයි-20ට එස්.එස්.සී. පිටිය ඒකාලෝක වූ වගයි
(ඉෂාර ගයාෂාන්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද නවීන විදුලි ආලෝක පද්ධතියක් ඊයේ (28දා) විවෘත කරන ලදී. ශ්‍රී ... Read More












