ලණුවකින් ගෙල සිරකර සුනඛයෙකු මරා දැමීමට කාන්තාවක් අල්ලයි

ලණුවකින් ගෙල සිරකර සුනඛයෙකු මරා දැමීමට කාන්තාවක් අල්ලයි

සුනඛයෙකුගේ ගෙල ලණුවකින් සිරකර මරා දැමීමේ සිදු වීමට අදාළව 48 හැවිරිදි කාන්තාවක් මාන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ 1907 අංක 13 දරණ සත්ව හිංසා වැළක්වීමේ ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාන්කුලම ප්‍රදේශයේ දී සිදු වූ මෙම සිදුවීමට අදාළව ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share This