නැගෙනහිර පළාතේ පාසල්වලට හෙට නිවාඩු
නැගෙනහිර පළාතේ සියලු රජයේ පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, පවතින අයපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
මේ දිනවල එම පළාත තුළ විභාගය පැවැත්වෙන අතර එම විභාග විෂයන් 25 වන සෙනසුරාදා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව සඳහන්.