ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක් උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙසද මැකරල් ග්‍රෑම් 155ක ටින් එකක් උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ද විය යුතුයි.

ග්‍රෑම් 425ක ජැක් මැකරල් සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් වන බව එහි සඳහන්.

අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරන්නේ.

Share This