ජනප්‍රිය TikTok යුවළ, දිලේකා – කවිඳු යුගදිවියට – Photos
ගෙවුණු කාලයේ සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වඩාත් කතාබහට ලක්වුණු පෙම්වත් යුවළක් තමයි, දිලේකා සහ කවිඳු කියන්නෙ.
දෙන්නා වැඩියෙන් ම ජනප්‍රිය වුණේ, TikTok වේදිකාව හරහා.
එහෙම කාගෙත් කතාබහට ලක්වුණු දිලේකා – කවිඳු යුවළ, සිය ජීවිත කතාවේ සුවිශේෂී ම පරිච්ඡේදයක් ආරම්භ කරලා.
ඒ සොඳුරු මනාල යුවළක්ව, යුගදිවියට පිවිසෙමින්.
පහතින් දැක්වෙන්නේ ඔවුන්ගේ සුන්දර ම දවස කැමරා කාචයේ සටහන්ව තිබූ අපූරුවයි…