තලපති විජේගෙන් ජනපති අනුරට X පණිවුඩයක්May 12, 2026 7:37 pmතමිල්නාඩු මහඇමැතිධුරයට පත් C. Joseph Vijay විසින් තමන්ගේ මහ ඇමැති ධුරයට සුබ පැතූ අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිය පළ කරමින් X පණිවුඩයක් නිකුත් කරල තියෙනවා. Share This