හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගිහින් තියෙනවා.

ඒ කියන්නේ, ප්‍රකාශයක් දෙන්න තමයි එතුමා එතනට ගිහින් තියෙන්නේ කියලා වාර්තා වෙනවා.

Share This